Sunday, October 23, 2011

Super 8 (2011)

අද ඔයාලට දෙන්න යන්නේ, අලුත්ම අලුත් විද්‍යා ප්‍රබන්ධ කථාවක් ඇතුලත් Steven Spielberg විසින් නිෂ්පාදනය කරන ලද දැවැන්ත සිනමා නිර්මාණයක්. මේ ෆිල්ම් එකේ බ්ලු-රේ කොපියක් නිකුත් වෙනකම් ගොඩක් සිනමා රසිකයින් මඟ බලාගෙන හිටියා. පුද්ගලිකව මමත් මේ ෆිල්ම් එකේ හොද කොපියක් නිකුත්වෙනකම් බලන් හිටියා. ඒ මොකද ස්ට්වන් ස්පිල්බර්ග් ගේ වැඩක් නිසා මැක්සා විධියට ෆිල්ම් එක හදලා ඇති කියලා හිතපු නිසා. හරියට හරි ෆිල්ම් එක ගොඩක් හොදට කරලා තියනවා. විශේෂ ප්‍රයෝග හා ශබ්ද පරිපාලනය භාවිතා කරලා අතිසාර්ථක සිනමා නිර්මාණයක් බිහිකරලා තියනවා.

මේ අති සාර්ථක චිත්‍රපටිය අධ්‍යක්ෂනය හා තිර රචනය කර ඇතිතේ, ජෙ,ජෙ එබ්‍රම්ස් ( J.J. Abrams ) විසිනි. මේ චිත්‍රපටිය සදහා චිත්‍රාගාරය පහසුකම් ලබාගෙන ඇත්තේ, Bad Robot Productions සහ Amblin Entertainment ආයතන වලින්ය. පැය 1 විනාඩි 50 ක් පුරා දිවෙන මේ චිත්‍රපටිය පැරමවුන්ට් චිත්‍රපටි ආයතනයෙන් බෙදාහැරිම සිදුකර තිබෙනවා.

ඇ.ඩො. මිලියන 50 ක් වියදම් කර නිපදවු මෙම චිත්‍රපටිය ඇමෙරිකාව හා කැනඩාව තුල සිනමා ශාලා 3379 කදී  තිරගත වෙමින් පලමු සතිඅන්තයෙදිම ඇ.ඩො. මිලියන 35.4 කට ආසන්න මුදලක් උපයාගෙන තිබෙනවා. එමෙන්ම එම සති කිහිපයෙදිම බොක්ස් ඔෆිස් වාර්තා වල පලමු තැනට එමටත් මෙම සිනමා නිර්මාණයට හැකිවෙලා තියනවා. මේ වනවිට මෙම චිත්‍රපටිය ලෝකය පුරා තිරගත වෙමින් ඇ.ඩො. මිලියන 259 ක ආදායමක් ලබා ගැනිමට හැකිවෙලා තියනවා.

මෙහි ප්‍රධාන චරිතය නිරුපණය කරන්නේ, දක්ෂ ළමා නළුවෙක් වන ජොයිල් කොටනි ( Joel Courtney ) විසිනි. සෙසු චරිත සදහා රංගනයෙන් දායක වන්නේ, එලි ෆනිග් ( Elle Fanning ) රයිලි ග්‍රර්ෆ්දිස්, යන් ලේයි, ග්‍රැබ්ලියන් බ්‍රාසෝ, සා මිල්ස්, යන නළුනිලියන්ය.

දැන් මේ චිත්‍රපටිය ගැන IMDb හී ඇති තොරතුරු ටිකක් කියන්නම්.
මේ ෆිල්ම් එක නිකුත්වුනේ, 2011 වසරේ ජුනි 10 වැනිදා. මේ චිත්‍රපටිය Mystery | Sci-Fi | Thriller යන අකාරයට වර්ග කරන්න පුලුවන්. දැනට මේ ෆිල්ම් එක IMDb Rating 7.4/10 (67,129 votes) අරන් තියනවා.

මේ චිත්‍රපටිය ගැන හොද නරක ගැන පොඩ්ඩක් කිව්වොත්,
කුඩා ළමුන් පිරිසක් වටා ගෙතුනු කතාවක් නිසා බය වෙන්න දෙයක් නැහැ. පොඩි ළමයින් එක්ක වුනත් එකට ඉදගෙන නරඹන්න පුළුවන්. පොඩි අයට විතරක් නේවි විද්‍යා ප්‍රබන්ධ හා කුතුහලයෙන් පිරුණු චිත්‍රපටි බලන්න කැමති අයට කියාපු චිත්‍රපටියක් තමයි මේ.
විඩියෝ, ඔඩියෝ තත්වය කොහොමද?
උපරිමයි.
දැන් නිකුත්වෙලා තියෙන්නේ බ්ලු-රේ (Blu-ray) පිටපතයි, එනිසා විඩියෝ, ඔඩියෝ තත්වය ඉතා හොදයි.

දැන් ෆිල්ම් එකේ කතාව ටිකක් කියන්නම්.
1979 වසරේ ග්‍රීෂ්ම සෘතුවේදි ලද නිවාඩුවකදි, පාසැල් ළමුන් පිරිසක් සුපර් 8 ( Super 8 ) නැමැති කෙටි චිත්‍රපටියක් නිපදවනවා. එක් දිනක ඔවුන් රූපගත කිරිම සදහා තෝරා ගන්නේ, දුම්රිය නැවතුම් පොළයි. මේ රූපගත කිරිමේ අතර තුල ඒ අසලින් ගමන් කරන දුම්රිය විශාල අනතුරකට පත්වෙනවා. ඊට දින කිහිපයකට පසුව මේ කුඩා නගරයේ අසාමාන්‍ය ලෙස සුරතල් සතුන් අතුරුදහන් වෙන්න පටන්ගන්නවා. පසුව කෙමෙන් කෙමෙන් එය මේ නගර වැසියන්ටද බලපානවා. එමනිසා මේ අනතුර වු ප්‍රදේශයට කිසිවෙකුටවත් යාමට ඉඩනොදි එම නගරයම හමුදා සොල්දාදුවන් විසින් විශේෂ ආරක්ෂක ප්‍රදේශයක් බවට පත්කරනවා. ඇත්තටම මේ අතුරුදහන් සිදුවන්නේ ඇයි? මෙතරම් හමුදා සෙබලුන් පැමිනේන්නේ ඇයි? මෙහි ඇතිවී ඇති තත්වය පිලිබද පාලකයන් නිවැරදි තොරතුරක් නොදෙන්නේ ඇයි? මේ ඔක්කොටම පිළිතුරු මේ චිත්‍රපටිය නැරඹිමෙන් විසදා ගන්න පුළුවන්.

සැ.යු: මේ චිත්‍රපටියේ සිදුවන දුම්රිය අනතුර ඇති කොටස පමණක් 3න් පාරක් විතර බැලූවා. එකනම් මැක්සා විධියට අරන් තියනවා. Sound කොලිටියත් මරු. :)

ඉන්ගිලිශ් වලින් කතාව (Storyline) :
In the summer of 1979, a group of friends in a small Ohio town witness a catastrophic train crash while making a super 8 movie and soon suspect that it was not an accident. Shortly after, unusual disappearances and inexplicable events begin to take place in town, and the local Deputy tries to uncover the truth - something more terrifying than any of them could have imagined.

OFFICIAL SITE:
http://www.super8-movie.com/

IMDb Info:
http://www.imdb.com/title/tt1650062/

Directed by    
J. J. Abrams

Produced by    
Steven Spielberg
J. J. Abrams
Bryan Burk

Written by    
J. J. Abrams

Starring    
Joel Courtney
Elle Fanning
Kyle Chandler
Ron Eldard
Riley Griffiths

Music by    
Michael Giacchino

Studio    
Bad Robot Productions
Amblin Entertainment

Distributed by    
Paramount Pictures

Running time :112 minutes
Country      :United States
Language     :English

Budget     $50 million

Box office     $259,215,501

ss2twf.png
81797512.png
ss3nf.png
ss5b.png
vlcsnap2011102216h31m09.png
gT4cYad.jpg

Torrent Link
Torrent Link : Download Link (Click) 1.40GB BRRip
Torrent Link : Download Link (Click) 700MB BRRip
SUbs: {Eng}: Download Link (Click)

Download Links 650MB:
Super 8 (2011) BRRip ( 1280 X 544 )
[FORMAT]:…………………..[ Matroska
[FILE SIZE]:………………..[ 650 MB
[NO OF CDs]:………………..[ 1
[RESOLUTION]:……………….[ 1280 x 534
[LANGUAGE ]:………………..[ English
[SUBTITLES]:………………..[ Muxed
[RELEASE RUNTIME]:…………..[ 1h 41mn
[Encoder]:………………[ nItRo

MediaFire Links:
Part1
Part2
Part3
Part4
Part5
Mediafire Password
300mbfilms.com

fileserve Links:
Part1
Part2
Part3
Part4
Part5

filesonic Links:
Part1
Part2
Part3
Part4
Part5


Download Links 800MB:
Super 8 (2011) BRRip ( 1280 X 534 )
[TITLE]…………………….[ Super 8
[DIRECTOR]………………….[ J.J. Abrams
[FORMAT]:…………………..[ Matroska (MKV)
[NO OF CDs]…………………[ 1
[FILE SIZE]:………………..[ 800MB
[RESOLUTION]:……………….[ 1280x534
[LANGUAGE ]:………………..[ English
[SUBTITLES]:………………..[ English [Softcoded] – muxed
[RELEASE RUNTIME]:…………..[ 01:51:48
[ENCODER]:………………….[ ShAaNiG

MediaFire Links:

http://www.mediafire.com/?62634j5w3yaj73a/Spr8.2011.BRRip_mediafiremoviez.com.mkv.001
http://www.mediafire.com/?8cciqs735yefut0/Spr8.2011.BRRip_mediafiremoviez.com.mkv.002
http://www.mediafire.com/?6i2lv47jmg6hell/Spr8.2011.BRRip_mediafiremoviez.com.mkv.003
http://www.mediafire.com/?5t2221s1ztauzz4/Spr8.2011.BRRip_mediafiremoviez.com.mkv.004

Mediafire Password
mediafiremoviez.com

fileserve Links:
http://www.fileserve.com/file/pgpWMEu/Spr8.2011.BRRip_mediafiremoviez.com.mkv.001
http://www.fileserve.com/file/xB7dxhe/Spr8.2011.BRRip_mediafiremoviez.com.mkv.002
http://www.fileserve.com/file/deCtpDY/Spr8.2011.BRRip_mediafiremoviez.com.mkv.003
http://www.fileserve.com/file/DNVAW8C/Spr8.2011.BRRip_mediafiremoviez.com.mkv.004

filesonic Links:
http://www.filesonic.com/file/2693029684/Spr8.2011.BRRip_mediafiremoviez.com.mkv.001
http://www.filesonic.com/file/2693032914/Spr8.2011.BRRip_mediafiremoviez.com.mkv.002
http://www.filesonic.com/file/2693033574/Spr8.2011.BRRip_mediafiremoviez.com.mkv.003
http://www.filesonic.com/file/2693035314/Spr8.2011.BRRip_mediafiremoviez.com.mkv.004
Read More

Saturday, October 22, 2011

Kung Fu Panda 2 (2011)

අද ඔයාලට දෙන්නේ, ලස්සන ඇනිමේෂන් ෆිල්ම් එකක්. ඔයාලා හැමෝම මේ ෆිල්ම් එකේ පලමු කොටස නරඹලා ඇති නේ. පලමු කොටසේ ඇතිවු ජනප්‍රියත්වය නිසාම මෙහි අධ්‍යක්ෂක වරුන් දෙවන කොටසත් නිකුත් කලා. දැන් ඔයාලට මේ ෆිල්ම් එකේ දෙවැනි කොටසත් කොහොමද කියලා බලා ගන්න පුළුවන්. පලමු ෆිල්ම් එක වගේම මේ ෆිල්ම් එකත් එලකිරි ෆිල්ම් එකක්. මෙහි 'පෝ' නමින් හැදින්වෙන පැන්ඩාගේ කුංෆු සටන් ටිකනම් මරු. හැඟුම්බර වන පොඩි සිදුවිම් ටිකකුත් තියනවා. එවගේම හිනා යන සින් ටිකකුත් නැතුවම නේවි. :D

මේ චිත්‍රපටියේ තිර රචනය කර ඇතිතේ, ජෝනතන් අයිබෙල් හා ග්ලෙන් බර්ගර් විසිනි. එමෙන්ම මේ අති සාර්ථක චිත්‍රපටිය අධ්‍යක්ෂනය කර ඇත්තේ, ජෙනිෆර් යුහ් නෙල්සන් ( Jennifer Yuh Nelson ) විසිනි. මෙහි නිෂ්පාදන කටයුතු සදහා අතගසා ඇත්තේ, ඇනිමෙශන් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙක් වන එනම්, දැනට නිකුත්වු ජනප්‍රිය ඇනිමේෂන් චිත්‍රපටි 22ක නිර්මාණ කටයුතු සිදුකල "ඩ්‍රීම් වර්ක්ස් ඇනිමේෂන්" ආයතනයයි. පැය 1 විනාඩි 30 ක් පුරා දිවෙන මේ චිත්‍රපටිය පැරමවුන්ට් චිත්‍රපටි ආයතනයෙන් බෙදාහැරිම සිදුකර තිබෙනවා.

ඇ.ඩො. මිලියන 150 ක් වියදම් කර නිපදවු මෙම චිත්‍රපටිය ඇමෙරිකාව හා කැනඩාව තුල තිරගතවු පලමු සතිඅන්තයෙදිම ඇ.ඩො. මිලියන 66.7 කට ආසන්න මුදලක් උපයාගෙන තිබෙනවා. එමෙන්ම එම සති කිහිපයෙදිම බොක්ස් ඔෆිස් වාර්තා වල පලමු චිත්‍රපටි 5 අතර රැදි සිටිමටත් මෙම සිනමා නිර්මාණයට හැකිවෙලා තියනවා. මේ වනවිට මෙම චිත්‍රපටිය ලෝකය පුරා තිරගත වෙමින් ඇ.ඩො. මිලියන 663 ක ආදායමක් ලබා ගැනිමට හැකිවෙලා තියනවා.

මෙහි ප්‍රධාන චරිතය සදහා එනම්, "පෝ" සදහා හඬ කැවීමෙන් දායක වන්නේ, දක්ෂ නළුවෙක් වන ජැක් බ්ලැක් ( Jack Black ) විසිනි. සෙසු චරිත සදහා ඇන්ජලිනා ජෝලි, ජැක් චෑන්, ඩස්ටින් හෝෆ්මැන්, ගැරි ඔල්ඩ්මන්, සෙත් රොගන්, ලුසි ලියු වැනි දක්ෂ නළුනිළි පිරිසක් මෙම සිනමා නිර්මාණයට හඬ කැවීමෙන් දායක වෙලා තියනවා.

දැන් මේ චිත්‍රපටිය ගැන IMDb හී ඇති තොරතුරු ටිකක් කියන්නම්.
මේ ෆිල්ම් එක නිකුත්වුනේ, 2011 වසරේ මැයි 26 වැනිදා. මේ චිත්‍රපටිය  Animation | Action | Adventure යන අකාරයට වර්ග කරන්න පුලුවන්. දැනට මේ ෆිල්ම් එක IMDb Rating 7.6/10 (30,561 votes) අරන් තියනවා.

මේ චිත්‍රපටිය ගැන හොද නරක ගැන පොඩ්ඩක් කිව්වොත්,
ළමුන් සදහාම නිපදවු ඇනිමේෂන් ෆිල්ම් එකක් නිසා බය වෙන්න දෙයක් නැහැ. පොඩි ළමයින් එක්ක වුනත් එකට ඉදගෙන නරඹන්න පුළුවන්. විනෝදාත්මක චිත්‍රපටි බලන්න කැමැති ඕනම කෙනෙක්ට මේ ෆිල්ම් එකනම් කියලා වැඩක් නැහැ. :)
විඩියෝ, ඔඩියෝ තත්වය කොහොමද?
උපරිමයි.
දැන් නිකුත්වෙලා තියෙන්නේ බ්ලු-රේ (Blu-ray) පිටපතයි, එනිසා විඩියෝ, ඔඩියෝ තත්වය ඉතා හොදයි.

දැන් ෆිල්ම් එකේ කතාව ටිකක් කියන්නම්.
මුළු මහත් චිනයම යටත්කර එහි පාලනය තමන් අතට ගැනිමට සිහින මවන රාජපෙලපතකින් පැමිනේන ෂෙන් නැමැති මොනර වංශික රජුට එරෙහිව සටන් වදින "පෝ" හට මේ සටනින් තම උපන්බිම වන චින රාජ්‍යය බේරා ගැනිමට හැකිවේද? "පෝ" ගේ සැබැ දෙමාපියන්ට සිදුවුයේ කුමක්ද? මෙකි නොකි කුතුහලය ඇති කරමින් දිග හැරෙන කතාවක් තමා මේ Kung Fu Panda 2 චිත්‍රපටියේ තිබෙන්නේ. එහෙනම් හැමෝම අනිවාර්යෙන්ම මේ චිත්‍රපටිය බලන්න. ම්ම්ම්ම්ම්ම්...... 3 වැන් කොටසත් නිර්මාණය වේවිද?

ඉන්ගිලිශ් වලින් කතාව (Storyline) :
In the Valley of Peace, Po Ping is revelling in his fulfilled dreams as he serves as the fabled Dragon Warrior protecting his home with his heroes now his closest friends. However, Po and company learn that the murderous Lord Shen of Gongman City is threatening the land with a fearsome new weapon that could mean the end of kung fu. They attempt to stop him, but the panda is burdened with crippling memory flashbacks linked to this villain. Now with China in the balance, Po must learn about his past and find true inner peace against all opposition.


OFFICIAL SITE:
http://www.kungfupanda.com/

IMDb Info:
http://www.imdb.com/title/tt1302011/

Directed by
Jennifer Yuh Nelson

Produced by
Melissa Cobb
Guillermo del Toro (Executive)

Written by
Jonathan Aibel
Glenn Berger

Starring
Jack Black
Angelina Jolie
Gary Oldman
Dustin Hoffman
Jackie Chan
Seth Rogen
Lucy Liu
David Cross
James Hong
Michelle Yeoh
Danny McBride
Dennis Haysbert
Jean-Claude Van Damme
Victor Garber
Fred Tatasciore

Music by
Hans Zimmer
John Powell

Studio
DreamWorks Animation

Distributed by
Paramount Pictures

Running time: 92 minutes
Country     : United States
Language    : English

Budget $150 million

Box office $663,024,542

vlcsnap2011101613h06m52.png
vlcsnap2011101613h05m40.png
vlcsnap2011101613h04m34.png
vlcsnap2011101613h21m14.png


Torrent Link
Torrent Link : Download Link (Click) 1.25GB BRRip
Torrent Link : Download Link (Click) 700MB BRRip
Torrent Link : Download Link (Click) 560MB BRRip
SUbs: {Eng}: Download Link (Click)


Download Links 600MB:
Kung Fu Panda 2 (2011) BRRip ( 1280 X 544 )
[FORMAT]:…………………..[ Matroska
[FILE SIZE]:………………..[ 600mb
[NO OF CDs]:………………..[ 1
[LANGUAGE ]:………………..[ English
[RELEASE RUNTIME]:…………..[ 1:30.45
[ENCODER]:………………….[ Shan

MediaFire Links:
http://www.mediafire.com/?kndngbydwemp6y3/KngFuPnd2.2011.BRRip_mediafiremoviez.com.mkv.001
http://www.mediafire.com/?bc86773pfoo72fs/KngFuPnd2.2011.BRRip_mediafiremoviez.com.mkv.002
http://www.mediafire.com/?krgevq68p7oyp9f/KngFuPnd2.2011.BRRip_mediafiremoviez.com.mkv.003
Mediafire Password
mediafiremoviez.com

fileserve Links:
http://www.fileserve.com/file/pkKs4EV/KngFuPnd2.2011.BRRip_mediafiremoviez.com.mkv.001
http://www.fileserve.com/file/pZQxrSK/KngFuPnd2.2011.BRRip_mediafiremoviez.com.mkv.002
http://www.fileserve.com/file/9JB5UNh/KngFuPnd2.2011.BRRip_mediafiremoviez.com.mkv.003

filesonic Links:
http://www.filesonic.com/file/2559733384/KngFuPnd2.2011.BRRip_mediafiremoviez.com.mkv.001
http://www.filesonic.com/file/2559755154/KngFuPnd2.2011.BRRip_mediafiremoviez.com.mkv.002
http://www.filesonic.com/file/2559767064/KngFuPnd2.2011.BRRip_mediafiremoviez.com.mkv.003


Download Links 525MB:
Kung Fu Panda 2 (2011) BRRip ( 1280 X 544 )
[FORMAT]:…………………..[ Matroska
[NO OF CDs]:………………..[ 1
[RESOLUTION]:……………….[ 1280×544
[LANGUAGE ]:………………..[ English
[SUBTITLES]:………………..[ Muxed
[RELEASE RUNTIME]:…………..[ 1h 25mn
[Encoder]:………………[ nItRo

MediaFire Links:
Part1
Part2
Part3
Part4
Mediafire Password
300mbfilms.com

fileserve Links:
Part1
Part2
Part3
Part4

filesonic Links:
Part1
Part2
Part3
Part4
Read More

Wednesday, October 19, 2011

Captain America: The First Avenger (2011)

ඔන්න අද ඔයාලට කියන්න හදන්නේ, අලුත්ම අලුත් ඇක්ශන් ෆිල්ම් එකක් ගැන. මේ ෆිල්ම් එකත් කොමික් බුක් වල එන තවත් සුපිරි විරයෙක් ගැන කියවෙන කතාවක්. මේ ෆිල්ම් එකේ කතාව දෙවන ලෝක යුධ කාලයේ සිදුවිමක් වටා ගෙති තියෙන්නේ. එත් නව අවි අයුධ භාවිතා වෙන සුපිරි සටන් ජවනිකා ඇති අතිසාර්ථක චිත්‍රපටියක් තමා අද ඔයාලට දෙන්නේ.

මේ සුපිරි විරයා පැමිනෙන්නේ, Marvel Comics වල "Captain America" යන චරිතය තුලින්. මේ කොමික් කතාව චිත්‍රපටියක් දක්වා ගෙන යාමට 1997 වසරේ සිට 2010 වසර දක්වා කාලයක් ගත වුනා. එච්චර කාලයක් ගත වෙලා තියෙන්නේ, මේ චිත්‍රපටිය කතාවේ අයිතිය පිළිබද ඇතිවි තිබුනු නඩු විභාගය නිසයි. කොහොම හරි අන්තිමෙදි ජොයි ජොන්ස්ටන්ගේ ( Joe Johnston ) අධ්‍යක්ෂණයෙන් නිපදවු මේ සුපිරි සිනමා පටිය ආදයම් වාර්ථා තබමින් පසුගිය දිනවල ලෝකය පුරා තිරගත වුනා. මේ සදහා තිර රචනය කර ඇත්තේ, ක්‍රිස්ටෝපර් මාර්කස් සහ ස්ටීවන් මැක්ෆීලින් විසිනි. මේ චිත්‍රපටිය සදහා රංගනයෙන් එකතු වන්නේ, ක්‍රිස් එවන්ස් (Chris Evans)- Captain America, හේයිලී ඇට්වෙල් (Hayley Atwell), ටොමීලි ජෝන්ස්, සෙබස්ටියන් ස්ටැන්, හියුගෝ වේවින්ග්, ඩොමිනික් කුපර් යන පිරිසයි. තවද මේ චිත්‍රපටිය නිෂ්පාදනය කර ඇත්තේ, මාර්වල් ස්ටුඩියෝ ( Marvel Studios ) විසින්. එමෙන්ම මේ චිත්‍රපටිය බෙදා හැර ඇත්තේ, පැරමවුන්ට් ආයතනයයි.

ඇ.ඩො. මිලියන 140 ක් වියදම් කර නිපදවු මෙම චිත්‍රපටිය මුල් වරට ප්‍රදර්ශනය වු ජුලි මාස 22 වැනිදා  ඇමෙරිකාව තුල පමණක් ඇ.ඩො. මිලියන 4 ආදයමක් ඉපයිමට හැකිවෙලා තියනවා. මේ වනවිට මෙම චිත්‍රපටිය ලෝකය පුරා තිරගත වෙමින් ඇ.ඩො. මිලියන 365 ක ආදායමක් ලබා ගැනිමට හැකිවෙලා තියනවා.

දැන් මේ චිත්‍රපටිය ගැන IMDb හී ඇති තොරතුරු ටිකක් කියන්නම්.
මේ ෆිල්ම් එක නිකුත්වුනේ, 2011 වසරේ ජුලි 22 වැනිදා. මේ චිත්‍රපටිය Action | Adventure | Sci-Fi යන අකාරයට වර්ග කරන්න පුලුවන්. දැනට මේ ෆිල්ම් එක IMDb Rating 7.2/10 (56,755 votes) අරන් තියනවා.

මේ චිත්‍රපටිය ගැන හොද නරක ගැන පොඩ්ඩක් කිව්වොත්,
අප්සෙට් සින් නම් නැහැ.
ෆිල්ම් එක පුරාවටම මදි නොකියන්න ක්‍රියාදාම දර්ශණ ඇතුලත් මැක්සා ෆිල්ම් එකක්.
විඩියෝ, ඔඩියෝ තත්වය කොහොමද?
උපරිමයි.
දැන් නිකුත්වෙලා තියෙන්නේ බ්ලු-රේ (Blu-ray) පිටපතයි, එනිසා විඩියෝ, ඔඩියෝ තත්වය ඉතා හොදයි.

දැන් ෆිල්ම් එකේ කතාව ටිකක් කියන්නම්.
ෆිල්ම් එකේ මුලින්ම පෙන්වන්නේ, ආර්ක්ටික් ප්‍රදේශයේ තිබෙන යානවක් ඇතුලත ඇමෙරිකානු ධජයේ වර්ණ ඇතුලත් ලංඡනයක්. ඉතින් ඊට පස්සේ තමයි කතාවේ මුලට එන්නේ. මේ දෙවන ලෝක යුද්ධය පවතින කාලයයි. මේ යුද්ධය සදහා සොල්දාදුවන් බදවා ගැනිමේදි අපේ කතා නායකයා එනම්, ස්ටීව් රොජර්ස් සතුව ඇති රෝගා බාධයක් නිසා එම අවස්ථාව ගිලිහි යනවා. නමුත් මොහුගේ අරමුණ තමයි රට වෙනුවෙන් සටන් කිරිම. මේ අතර ඇමෙරිකානු රජය විසින් රහසිගතව ව්‍යාපෘතියක් දියත් කරනවා සුපිරි සොල්දාදුවන් නිපදවිම පිලිබදව. මේ ව්‍යාපෘතියේ ප්‍රධානියා වන්නේ, වෛද්‍ය ආබ්‍රහම් අර්ස්කයින් විසින්. මේ වෛද්‍යවරයා විසින් අපේ කතානයකයා මේ සදහා තෝරා ගන්නවා. එහිදි මෙම පරික්ෂණය සාර්ථකව නිම කර අපේ කතා නායකයා එනම්, ස්ටීව් රොජර්ස් කැප්ටන් ඇමෙරිකා නමින් සුපිරි විරයෙක් වනවා. ඊලගට තියෙන්නේ, කැප්ටන් ඇමෙරිකාගේ වැඩකිඩ තමයි.

ඉන්ගිලිශ් වලින් කතාව (Storyline) :
It is 1942, America has entered World War II, and sickly but determined Steve Rogers is frustrated at being rejected yet again for military service. Everything changes when Dr. Erksine recruits him for the secret Project Rebirth. Proving his extraordinary courage, wits and conscience, Rogers undergoes the experiment and his weak body is suddenly enhanced into the maximum human potential. When Dr. Erksine is then immediately assassinated by an agent of Nazi Germany's head of its secret HYDRA research department, Johann Schmidt aka the Red Skull, Rogers is left as a unique man who is initially misused as a propaganda mascot. However, when his comrades need him, Rogers goes on a successful adventure that truly makes him Captain America and his war against Schmidt begins.

OFFICIAL SITE:
http://www.captainamerica.com/

IMDb Info:
http://www.imdb.com/title/tt0458339/

Directed by
Joe Johnston

Produced by
Kevin Feige

Screenplay by
Christopher Markus
Stephen McFeely

Starring
Chris Evans
Tommy Lee Jones
Hugo Weaving
Hayley Atwell
Sebastian Stan
Dominic Cooper
Neal McDonough
Derek Luke
Stanley Tucci

Studio Marvel Studios

Distributed by Paramount Pictures

Running time 124 minutes

Country United States

Language English

Budget $140 million

Box office $365,673,787

vlcsnap2011101715h15m39.pngvlcsnap2011101715h17m28.png
vlcsnap2011101715h18m54.png
vlcsnap2011101715h18m32.png
vlcsnap2011101715h29m48.png


Torrent Link
Torrent Link : Download Link (Click) 1.38GB BRRip
Torrent Link : Download Link (Click) 700MB BRRip
Torrent Link : Download Link (Click) 400MB BRRip
SUbs: {Eng}: Download Link (Click)




Download Links 850MB:
Captain America: The First Avenger (2011) BRRip ( 1280 X 544 )
[FORMAT]:…………………..[ Matroska (MKV)
[NO OF CDs]…………………[ 1
[FILE SIZE]:………………..[ 850MB
[RESOLUTION]:……………….[ 1280x544
[LANGUAGE ]:………………..[ English
[SUBTITLES]:………………..[ English [Softcoded] – muxed
[ORIGINAL RUNTIME]:………….[ 02:04:11
[ENCODER]:………………….[ ShAaNiG
duration: 02:04:11


MediaFire Links:
http://www.mediafire.com/?biuj3gk3ap1j1j1/CptAmrka.2011.BRRip_mediafiremoviez.com.mkv.001
http://www.mediafire.com/?rjj7prah606dyry/CptAmrka.2011.BRRip_mediafiremoviez.com.mkv.002
http://www.mediafire.com/?q5c0fvj3a9fh6ss/CptAmrka.2011.BRRip_mediafiremoviez.com.mkv.003
http://www.mediafire.com/?an48pzsgxb6d9to/CptAmrka.2011.BRRip_mediafiremoviez.com.mkv.004
http://www.mediafire.com/?2ey4f6rrif868s3/CptAmrka.2011.BRRip_mediafiremoviez.com.mkv.005
Mediafire Password
mediafiremoviez.com

fileserve Links:
http://www.fileserve.com/file/BkHzAE4/CptAmrka.2011.BRRip_mediafiremoviez.com.mkv.001
http://www.fileserve.com/file/m7kQ98z/CptAmrka.2011.BRRip_mediafiremoviez.com.mkv.002
http://www.fileserve.com/file/bTundMY/CptAmrka.2011.BRRip_mediafiremoviez.com.mkv.003
http://www.fileserve.com/file/8UDXbNx/CptAmrka.2011.BRRip_mediafiremoviez.com.mkv.004
http://www.fileserve.com/file/GtnunKR/CptAmrka.2011.BRRip_mediafiremoviez.com.mkv.005

filesonic Links:
http://www.filesonic.com/file/2563740254/CptAmrka.2011.BRRip_mediafiremoviez.com.mkv.001
http://www.filesonic.com/file/2563774484/CptAmrka.2011.BRRip_mediafiremoviez.com.mkv.002
http://www.filesonic.com/file/2563838614/CptAmrka.2011.BRRip_mediafiremoviez.com.mkv.003
http://www.filesonic.com/file/2563840584/CptAmrka.2011.BRRip_mediafiremoviez.com.mkv.004
http://www.filesonic.com/file/2563872344/CptAmrka.2011.BRRip_mediafiremoviez.com.mkv.005

wupload Links:
http://www.wupload.com/file/410249282/CptAmrka.2011.BRRip_mediafiremoviez.com.mkv.001
http://www.wupload.com/file/410253015/CptAmrka.2011.BRRip_mediafiremoviez.com.mkv.002
http://www.wupload.com/file/410256767/CptAmrka.2011.BRRip_mediafiremoviez.com.mkv.003
http://www.wupload.com/file/410263260/CptAmrka.2011.BRRip_mediafiremoviez.com.mkv.004
http://www.wupload.com/file/410268378/CptAmrka.2011.BRRip_mediafiremoviez.com.mkv.005


Download Links 725MB:
Captain America: The First Avenger (2011) BRRip ( 1280 X 544 )
[FORMAT]:…………………..[ Matroska
[FILE SIZE]:………………..[ 725MB
[NO OF CDs]:………………..[ 1
[RESOLUTION]:……………….[ 1280×544
[LANGUAGE ]:………………..[ English
[SUBTITLES]:………………..[ Muxed
[RELEASE RUNTIME]:…………..[ 2h 4mn
[Encoder]:………………[ nItRo

MediaFire Links:
Part1
Part2
Part3
Part4
Part5
Part6
Mediafire Password
300mbfilms.com

fileserve Links:
Part1
Part2
Part3
Part4
Part5
Part6

filesonic Links:
Part1
Part2
Part3
Part4
Part5
Part6

wupload Links:
Part1
Part2
Part3
Part4
Part5
Part6
Read More

Tuesday, October 18, 2011

Transformers: Dark of the Moon (2011)

මේ ෆිල්ම් එක නිකුත්වෙලා නම් දැන් ගොඩක් දවස් වෙනවා ඒ නිසා මම මේ ෆිල්ම් එක ගැන වැඩි විස්තර කියන්න යන්නේ නැහැ. මොකද දැනටමත් මේ ෆිල්ම් එක ගොඩක් අය බලලා ඇති. කොහොමහරි මේ චිත්‍රපටිය සදහා විශාල වියදමක් දරා නිපදවා ඇති නිසාම පලමු හා දෙවැනි ෆිල්ම් වගේම ඇස්පිය නොගහා බලන්න වෙන සුපිරි ගණයේ චිත්‍රපටියක් තමයි.

මේ චිත්‍රපටිය ගැන කතා කරන විට කියන්න තවත් දෙයක් තියනවා. එනම්, මුල් චිත්‍රපටි ( Transformers I,II ) වල රැගපැ ප්‍රධාන චරිත කිහිපයක්ම Transformers III චිත්‍රපටියේ දකින්න ලැබෙන්නේ නැහැ. ඒ වෙනුවට වෙනත් රංගන ශිල්පින් අදේශ කරලා තියනවා. නමුත් මෙහි ප්‍රධාන චරිතය වන "සැම්" ගේ චරිතය නිරුපණය කරන Shia LaBeouf නම් මේ ච්ත්‍රපටියෙත් තම රංගන කුසලතාවය විදහා දක්වමින් සුපිරි රංගනයක නිරත වෙනවා.

ඇ.ඩො. මිලියන 195 ක් වියදම් කර නිපදවු මෙම චිත්‍රපටිය උතුරු ඇමෙරිකාවේ පමණක් තිරගත වෙමින්  ඇ.ඩො. මිලියන 352 ක මුදලක් උපයාගෙන තිබෙනවා. එමෙන්ම එම සති කිහිපයෙදිම බොක්ස් ඔෆිස් වාර්තා වල පලමු තැනට එමටත් මෙම සිනමා නිර්මාණයට හැකිවෙලා තියනවා. මේ වනවිට මෙම චිත්‍රපටිය ලෝකය පුරා තිරගත වෙමින් ඇ.ඩො. බිලියන 1.19 ( $1.19 billion ) ක ආදායමක් ලබා ගැනිමට හැකිවෙලා තියනවා.

දැන් මේ චිත්‍රපටිය ගැන IMDb හී ඇති තොරතුරු ටිකක් කියන්නම්.
මේ ෆිල්ම් එක නිකුත්වුනේ, 2011 වසරේ ජුනි 28 වැනිදා. මේ චිත්‍රපටිය Action | Adventure | Sci-Fi යන අකාරයට වර්ග කරන්න පුලුවන්. දැනට මේ ෆිල්ම් එක IMDb Rating 6.5/10 (87,542 votes) අරන් තියනවා.

මේ චිත්‍රපටිය ගැන හොද නරක ගැන පොඩ්ඩක් කිව්වොත්,
ගොඩක් අප්සෙට් සින් නම් නැහැ. මේ ෆිල්ම් එක පුරාවටම ක්‍රියාදාම දර්ශන වලින් පිරුන මැක්සා ෆිල්ම් එකක්. විඩියෝ, ඔඩියෝ තත්වය කොහොමද?
උපරිමයි. දැන් නිකුත්වෙලා තියෙන්නේ බ්ලු-රේ (Blu-ray) පිටපතයි, එනිසා විඩියෝ, ඔඩියෝ තත්වය ඉතා හොදයි.

ඉන්ගිලිශ් වලින් කතාව (Storyline) :
Autobots Bummblebee, Rachet, Ironhide and Sideswipe led by Optimus Prime, are back in action taking on the evil Decepticons, who are eager to avenge their recent defeat. The Autobots and Decepticons become involved in a perilous space race between the U.S. and Russia, to reach a hidden Cybertronian spacecraft on the moon and learn its secrets, and once again Sam Witwicky has to come to the aid of his robot friends. New villain, Shockwave, who rules Cybertron, is on the scene while the Autobots and Decepticons continue to battle it out on Earth.


OFFICIAL SITE:
http://www.transformersmovie.com/

IMDb Info:
http://www.imdb.com/title/tt1399103/


Directed by
Michael Bay

Produced by
Don Murphy
Tom DeSanto
Lorenzo di Bonaventura
Ian Bryce

Based on
Transformers by
Hasbro

Starring
Shia LaBeouf
Josh Duhamel
John Turturro
Tyrese Gibson
Rosie Huntington-Whiteley
Patrick Dempsey
Kevin Dunn
Julie White
John Malkovich
Frances McDormand

Music by
Steve Jablonsky

Cinematography
Amir Mokri

Studio
DreamWorks Pictures

Distributed by
Paramount Pictures

Running time 154 minutes

Language English

Budget $195 million

Box office $1,119,241,043

33789658577008032863.jpg
64055376024143816408.jpg
58728714610515858267.jpg
42156585677549443082.jpg


Torrent Link
Torrent Link : Download Link (Click) 1.71GB BRRip
Torrent Link : Download Link (Click) 700MB BRRip
Torrent Link : Download Link (Click) 480MB BRRip
SUbs: {Eng}: Download Link (Click)


Download Links 2GB:
Transformers: Dark Of The Moon (2011) BRRip ( 1920 X 800 )
[FORMAT]:…………………..[ Matroska
[FILE SIZE]:………………..[ 1.91GB
[NO OF CDs]:………………..[ 1
[RESOLUTION]:……………….[ 1920×800
[LANGUAGE ]:………………..[ English
[SUBTITLES]:………………..[ Muxed
[RELEASE RUNTIME]:…………..[ 2h 34mn
[Encoder]:………………[ nItRo

MediaFire Links:
Part1
Part2
Part3
Part4
Part5
Part6
Part7
Part8
Part9
Part10
Part11
Part12
Mediafire Password
300mbfilms.com

fileserve Links:
Part1
Part2
Part3
Part4
Part5
Part6
Part7
Part8
Part9
Part10
Part11
Part12

filesonic Links:
Part1
Part2
Part3
Part4
Part5
Part6
Part7
Part8
Part9
Part10
Part11
Part12


Download Links 875MB:
Transformers: Dark of the Moon (2011) BRRip ( 1280 X 528 )
[FORMAT]:…………………..[ Matroska
[FILE SIZE]:………………..[ 875MB
[NO OF CDs]:………………..[ 1
[RESOLUTION]:……………….[ 1280×528
[LANGUAGE ]:………………..[ English
[SUBTITLES]:………………..[ Muxed
[RELEASE RUNTIME]:…………..[ 155mn
[Encoder]:………………[ nItRo

MediaFire Links:
Part1
Part2
Part3
Part4
Part5
Part6
Mediafire Password
300mbfilms.com

fileserve Links:
Part1
Part2
Part3
Part4
Part5
Part6

filesonic Links:
Part1
Part2
Part3
Part4
Part5
Part6
Read More
Free PageRank Checker