Saturday, October 22, 2011

Kung Fu Panda 2 (2011)

අද ඔයාලට දෙන්නේ, ලස්සන ඇනිමේෂන් ෆිල්ම් එකක්. ඔයාලා හැමෝම මේ ෆිල්ම් එකේ පලමු කොටස නරඹලා ඇති නේ. පලමු කොටසේ ඇතිවු ජනප්‍රියත්වය නිසාම මෙහි අධ්‍යක්ෂක වරුන් දෙවන කොටසත් නිකුත් කලා. දැන් ඔයාලට මේ ෆිල්ම් එකේ දෙවැනි කොටසත් කොහොමද කියලා බලා ගන්න පුළුවන්. පලමු ෆිල්ම් එක වගේම මේ ෆිල්ම් එකත් එලකිරි ෆිල්ම් එකක්. මෙහි 'පෝ' නමින් හැදින්වෙන පැන්ඩාගේ කුංෆු සටන් ටිකනම් මරු. හැඟුම්බර වන පොඩි සිදුවිම් ටිකකුත් තියනවා. එවගේම හිනා යන සින් ටිකකුත් නැතුවම නේවි. :D

මේ චිත්‍රපටියේ තිර රචනය කර ඇතිතේ, ජෝනතන් අයිබෙල් හා ග්ලෙන් බර්ගර් විසිනි. එමෙන්ම මේ අති සාර්ථක චිත්‍රපටිය අධ්‍යක්ෂනය කර ඇත්තේ, ජෙනිෆර් යුහ් නෙල්සන් ( Jennifer Yuh Nelson ) විසිනි. මෙහි නිෂ්පාදන කටයුතු සදහා අතගසා ඇත්තේ, ඇනිමෙශන් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙක් වන එනම්, දැනට නිකුත්වු ජනප්‍රිය ඇනිමේෂන් චිත්‍රපටි 22ක නිර්මාණ කටයුතු සිදුකල "ඩ්‍රීම් වර්ක්ස් ඇනිමේෂන්" ආයතනයයි. පැය 1 විනාඩි 30 ක් පුරා දිවෙන මේ චිත්‍රපටිය පැරමවුන්ට් චිත්‍රපටි ආයතනයෙන් බෙදාහැරිම සිදුකර තිබෙනවා.

ඇ.ඩො. මිලියන 150 ක් වියදම් කර නිපදවු මෙම චිත්‍රපටිය ඇමෙරිකාව හා කැනඩාව තුල තිරගතවු පලමු සතිඅන්තයෙදිම ඇ.ඩො. මිලියන 66.7 කට ආසන්න මුදලක් උපයාගෙන තිබෙනවා. එමෙන්ම එම සති කිහිපයෙදිම බොක්ස් ඔෆිස් වාර්තා වල පලමු චිත්‍රපටි 5 අතර රැදි සිටිමටත් මෙම සිනමා නිර්මාණයට හැකිවෙලා තියනවා. මේ වනවිට මෙම චිත්‍රපටිය ලෝකය පුරා තිරගත වෙමින් ඇ.ඩො. මිලියන 663 ක ආදායමක් ලබා ගැනිමට හැකිවෙලා තියනවා.

මෙහි ප්‍රධාන චරිතය සදහා එනම්, "පෝ" සදහා හඬ කැවීමෙන් දායක වන්නේ, දක්ෂ නළුවෙක් වන ජැක් බ්ලැක් ( Jack Black ) විසිනි. සෙසු චරිත සදහා ඇන්ජලිනා ජෝලි, ජැක් චෑන්, ඩස්ටින් හෝෆ්මැන්, ගැරි ඔල්ඩ්මන්, සෙත් රොගන්, ලුසි ලියු වැනි දක්ෂ නළුනිළි පිරිසක් මෙම සිනමා නිර්මාණයට හඬ කැවීමෙන් දායක වෙලා තියනවා.

දැන් මේ චිත්‍රපටිය ගැන IMDb හී ඇති තොරතුරු ටිකක් කියන්නම්.
මේ ෆිල්ම් එක නිකුත්වුනේ, 2011 වසරේ මැයි 26 වැනිදා. මේ චිත්‍රපටිය  Animation | Action | Adventure යන අකාරයට වර්ග කරන්න පුලුවන්. දැනට මේ ෆිල්ම් එක IMDb Rating 7.6/10 (30,561 votes) අරන් තියනවා.

මේ චිත්‍රපටිය ගැන හොද නරක ගැන පොඩ්ඩක් කිව්වොත්,
ළමුන් සදහාම නිපදවු ඇනිමේෂන් ෆිල්ම් එකක් නිසා බය වෙන්න දෙයක් නැහැ. පොඩි ළමයින් එක්ක වුනත් එකට ඉදගෙන නරඹන්න පුළුවන්. විනෝදාත්මක චිත්‍රපටි බලන්න කැමැති ඕනම කෙනෙක්ට මේ ෆිල්ම් එකනම් කියලා වැඩක් නැහැ. :)
විඩියෝ, ඔඩියෝ තත්වය කොහොමද?
උපරිමයි.
දැන් නිකුත්වෙලා තියෙන්නේ බ්ලු-රේ (Blu-ray) පිටපතයි, එනිසා විඩියෝ, ඔඩියෝ තත්වය ඉතා හොදයි.

දැන් ෆිල්ම් එකේ කතාව ටිකක් කියන්නම්.
මුළු මහත් චිනයම යටත්කර එහි පාලනය තමන් අතට ගැනිමට සිහින මවන රාජපෙලපතකින් පැමිනේන ෂෙන් නැමැති මොනර වංශික රජුට එරෙහිව සටන් වදින "පෝ" හට මේ සටනින් තම උපන්බිම වන චින රාජ්‍යය බේරා ගැනිමට හැකිවේද? "පෝ" ගේ සැබැ දෙමාපියන්ට සිදුවුයේ කුමක්ද? මෙකි නොකි කුතුහලය ඇති කරමින් දිග හැරෙන කතාවක් තමා මේ Kung Fu Panda 2 චිත්‍රපටියේ තිබෙන්නේ. එහෙනම් හැමෝම අනිවාර්යෙන්ම මේ චිත්‍රපටිය බලන්න. ම්ම්ම්ම්ම්ම්...... 3 වැන් කොටසත් නිර්මාණය වේවිද?

ඉන්ගිලිශ් වලින් කතාව (Storyline) :
In the Valley of Peace, Po Ping is revelling in his fulfilled dreams as he serves as the fabled Dragon Warrior protecting his home with his heroes now his closest friends. However, Po and company learn that the murderous Lord Shen of Gongman City is threatening the land with a fearsome new weapon that could mean the end of kung fu. They attempt to stop him, but the panda is burdened with crippling memory flashbacks linked to this villain. Now with China in the balance, Po must learn about his past and find true inner peace against all opposition.


OFFICIAL SITE:
http://www.kungfupanda.com/

IMDb Info:
http://www.imdb.com/title/tt1302011/

Directed by
Jennifer Yuh Nelson

Produced by
Melissa Cobb
Guillermo del Toro (Executive)

Written by
Jonathan Aibel
Glenn Berger

Starring
Jack Black
Angelina Jolie
Gary Oldman
Dustin Hoffman
Jackie Chan
Seth Rogen
Lucy Liu
David Cross
James Hong
Michelle Yeoh
Danny McBride
Dennis Haysbert
Jean-Claude Van Damme
Victor Garber
Fred Tatasciore

Music by
Hans Zimmer
John Powell

Studio
DreamWorks Animation

Distributed by
Paramount Pictures

Running time: 92 minutes
Country     : United States
Language    : English

Budget $150 million

Box office $663,024,542

vlcsnap2011101613h06m52.png
vlcsnap2011101613h05m40.png
vlcsnap2011101613h04m34.png
vlcsnap2011101613h21m14.png


Torrent Link
Torrent Link : Download Link (Click) 1.25GB BRRip
Torrent Link : Download Link (Click) 700MB BRRip
Torrent Link : Download Link (Click) 560MB BRRip
SUbs: {Eng}: Download Link (Click)


Download Links 600MB:
Kung Fu Panda 2 (2011) BRRip ( 1280 X 544 )
[FORMAT]:…………………..[ Matroska
[FILE SIZE]:………………..[ 600mb
[NO OF CDs]:………………..[ 1
[LANGUAGE ]:………………..[ English
[RELEASE RUNTIME]:…………..[ 1:30.45
[ENCODER]:………………….[ Shan

MediaFire Links:
http://www.mediafire.com/?kndngbydwemp6y3/KngFuPnd2.2011.BRRip_mediafiremoviez.com.mkv.001
http://www.mediafire.com/?bc86773pfoo72fs/KngFuPnd2.2011.BRRip_mediafiremoviez.com.mkv.002
http://www.mediafire.com/?krgevq68p7oyp9f/KngFuPnd2.2011.BRRip_mediafiremoviez.com.mkv.003
Mediafire Password
mediafiremoviez.com

fileserve Links:
http://www.fileserve.com/file/pkKs4EV/KngFuPnd2.2011.BRRip_mediafiremoviez.com.mkv.001
http://www.fileserve.com/file/pZQxrSK/KngFuPnd2.2011.BRRip_mediafiremoviez.com.mkv.002
http://www.fileserve.com/file/9JB5UNh/KngFuPnd2.2011.BRRip_mediafiremoviez.com.mkv.003

filesonic Links:
http://www.filesonic.com/file/2559733384/KngFuPnd2.2011.BRRip_mediafiremoviez.com.mkv.001
http://www.filesonic.com/file/2559755154/KngFuPnd2.2011.BRRip_mediafiremoviez.com.mkv.002
http://www.filesonic.com/file/2559767064/KngFuPnd2.2011.BRRip_mediafiremoviez.com.mkv.003


Download Links 525MB:
Kung Fu Panda 2 (2011) BRRip ( 1280 X 544 )
[FORMAT]:…………………..[ Matroska
[NO OF CDs]:………………..[ 1
[RESOLUTION]:……………….[ 1280×544
[LANGUAGE ]:………………..[ English
[SUBTITLES]:………………..[ Muxed
[RELEASE RUNTIME]:…………..[ 1h 25mn
[Encoder]:………………[ nItRo

MediaFire Links:
Part1
Part2
Part3
Part4
Mediafire Password
300mbfilms.com

fileserve Links:
Part1
Part2
Part3
Part4

filesonic Links:
Part1
Part2
Part3
Part4

0 comments:

Post a Comment

Free PageRank Checker