Sunday, September 6, 2009

District 9 (2009)

ඔයාලට අලුත්ම අලුත් ෆිල්ම් එකක් ගෙනාවා. මේ ෆිල්ම් එක හරිම අමුතු ච්ත්‍රපටියක්. අමුතුම එලියන්ස්ලා ඉන්නේ. එ අය වෙන ෆිල්ම් වල හිටපු Aliens ලා වගේ දරුණු නැහැ. ඒත් සමහර අයනම් ටිකක් දරුණුයි. දැන් ෆිල්ම් එක ගැන කියන්නම්කෝ. මේ ෆිල්ම් එක දැනට ලොව ජනප්‍රියම චිත්‍රරපට 250 අතුරින් 44 වැනි ස්ථානයේ තිබෙන ජනප්‍රිය ෆිල්ම් එකක්. ඒ වගේම IMDB රේටින්ග්ස් වල 8.6/10 40,415 votes ලබාගෙන තිබෙන චිත්‍රපටයක්. මේ ෆිල්ම් එක Action, Drama, Sci-Fi, Thriller කියන ආකරයට වර්ග කරන්න පුළුවන්.මේ ෆිල්ම් එක නිකුත් වුනේ 2009 අගෝස්තු 14 වැනිදා. මෙන්න මෙහෙමයි මේ කාතාව දිගහැරෙන්නෙ පිටසක්වල යානයකින් එන පිටසක්වල ජිවින්ට පෘතුවියේ සරණාගත කදවුරු ඉදිකර ඔවුන්ව යම් යම් පර්යේෂණ වලට භාජනය කරනවා. එ වගෙම ඔවුන්ගේ යුද උපකරන පිලිබදවත් පර්යේෂණ කරනවා. ඔවුන් කරන පර්යේෂණ මොනවද? මේ පිටසක්වල ජිවින්ගේ ඉරණම කෙසේ විසදේද? මේ ප්‍රශ්ණ වලට පිලිතුරු ඔනේ නම් ෆිල්ම් එක බලන්නම වෙනවා.

එන්ග්ලිශ් වලින් කතාව :
In 1990, a massive star ship bearing a bedraggled alien population, nicknamed "The Prawns," appeared over Johannesburg, South Africa. Twenty years later, the initial welcome by the human population has faded. The refugee camp where the aliens were located has deteriorated into a militarized ghetto called District 9, where they are confined and exploited in squalor. In 2010, the munitions corporation, Multi-National United, is contracted to forcibly evict the population with operative Wikus van der Merwe in charge. In this operation, Wikus is exposed to a strange alien chemical and must rely on the help of his only two new 'Prawn' friends.

IMDb Info:
http://www.imdb.com/title/tt1136608/

Format: AVI (XviD)
Quality: DVDRip
Videos: 891 kb / s, 640x352
Audio: MP3, 128 kb / s (2 ch)
Size: 700 MB







Torrent Download Link:
http://www.mininova.org/tor/2919129

Sample:
http://rapidshare.com/files/275771115/devise-district9.sample.avi

SUbs: {Eng}

http://subscene.com/english/District-9/subtitle-254158.aspx
http://netload.in/dateiVSi9G8NV0J/devise-district9.srt.htm

Download Links 700mb:
http://hotfile.com/dl/11523121/a883a04/District_9.2009.R5.Xvid-Noir.part1.rar.html
http://hotfile.com/dl/11523130/b9ad4a9/District_9.2009.R5.Xvid-Noir.part2.rar.html
http://hotfile.com/dl/11523139/e998eba/District_9.2009.R5.Xvid-Noir.part3.rar.html
http://hotfile.com/dl/11523148/cf2a599/District_9.2009.R5.Xvid-Noir.part4.rar.html

Download Links 300mb:
http://rapidshare.com/files/275789039/dddd.part1.rar
http://rapidshare.com/files/275789124/dddd.part2.rar
http://rapidshare.com/files/275789288/dddd.part3.rar
http://rapidshare.com/files/275789222/dddd.part4.rar
Password: Chiipmunk@warez-bb.org
OR
http://hotfile.com/dl/11568515/6f58e38/SECTOR-9-satya.part1.rar.html
http://hotfile.com/dl/11568607/8991c1d/SECTOR-9-satya.part2.rar.html
http://hotfile.com/dl/11568671/e3a597f/SECTOR-9-satya.part3.rar.html

0 comments:

Post a Comment

Free PageRank Checker