Monday, August 31, 2009

Awake 2007

මේ කියන්න යන ෆිල්ම් එක නම් ටිකක් අමුතු ෆිල්ම් එකක්. අභිරහස් සිද්ධි වලින් පිරුණු එක හුස්මට බලන්න පුළුවන් ෆිල්ම් එකක්. මේ ෆිල්ම් එකේ ජනප්‍රිය නිළියක් වන Jessica Alba මේ චිත්‍රපටියට දායක වෙලා තියනවා. මේ ෆිල්ම් එක Crime,Thriller කියන ආකරයට වර්ග කරන්න පුළුවන්. කතාව කියනවනම්, "Clay" කියන තරුණයා සුප්‍රසිද්ධ ව්‍යපාරයෙකුගේ එකම පුතයි. ඔහු එම ව්‍යපාරයේ වැඩකරන සේවිකාවක් සමග ආදර සම්බන්දයක් ඇතිකරගන්නවා. මේ සම්බන්දයයට ඔහුගේ අම්මා අකමැති වෙනවා. ඔහු හදවත් රෝගයෙන් පෙලෙන බැවින් ඔහු තම විවාහය ඉක්මන් කරනවා. සැත්කමට පෙර දින ඔහු "Sam" නැමැති තරුණියත් සමග විවාහ වෙනවා. ඔහුගේ මුළු ජිවිතයම වෙනස් වෙනවා මේ සැත්කම නිසා.
අපි සමිපව ඉන්න අයවත් අපිට සමහර වෙලාවට......! ?
Every year, one in 700 people wake up during surgery.

ඉන්ග්ලිශ් වලින් කතාව:
In "Awake," a psychological thriller that tells the story of a man undergoing heart surgery while experiencing a phenomenon called "anesthetic awareness," which leaves him awake but paralyzed throughout the operation. As various obstacles present themselves, his wife must make life-altering decisions while wrestling with her own personal drama.

IMDb Info:
http://www.imdb.com/title/tt0211933/






Torrent Link:
http://www.mininova.org/tor/1856722

Download Links 700mb:
http://rapidshare.com/files/103039595/dmd-awake.part1.rar
http://rapidshare.com/files/103095024/dmd-awake.part2.rar
http://rapidshare.com/files/103107180/dmd-awake.part3.rar
http://rapidshare.com/files/103139592/dmd-awake.part4.rar
http://rapidshare.com/files/103150713/dmd-awake.part5.rar
http://rapidshare.com/files/103161197/dmd-awake.part6.rar
http://rapidshare.com/files/103170462/dmd-awake.part7.rar
OR
http://www.megaupload.com/?d=ECP05LJN
http://www.megaupload.com/?d=XSU0PIST
http://www.megaupload.com/?d=RRJVMPSO
http://www.megaupload.com/?d=9IBMDY5I
http://www.megaupload.com/?d=OD94CR02
http://www.megaupload.com/?d=46P81RWX
http://www.megaupload.com/?d=64M5KTQU

Download Links 300mb:
http://rapidshare.com/files/265215253/Awake.2007.DVDRip.x264.Adz.300MB.mkv.001
http://rapidshare.com/files/265215243/Awake.2007.DVDRip.x264.Adz.300MB.mkv.002
http://rapidshare.com/files/265215462/Awake.2007.DVDRip.x264.Adz.300MB.mkv.003
OR
http://www.megaupload.com/?d=KBP541OO
http://www.megaupload.com/?d=5FGPDCYU
http://www.megaupload.com/?d=06PW5VR2
OR
http://hotfile.com/dl/9357793/04f7c3b/Awake._www.tinyrip.info_.mkv.001.html
http://hotfile.com/dl/9357807/96f6897/Awake._www.tinyrip.info_.mkv.002.html
http://hotfile.com/dl/9357824/32bfcbd/Awake._www.tinyrip.info_.mkv.003.html

0 comments:

Post a Comment

Free PageRank Checker